16
Advtisement
Plasement 2

???????? ?????? ?????? ????? - ????? ??????????? ?????? ??????


රාගම්: පාඩි / පහාඩි (29 ධීර ශන්කරාභරණං ජන්ය)
ආ: ස රි2 ග3 ප ද2 ප ද2 ස
අව: ස රි2 ග3 ප ද2 ප ද2 ස
තාළං: ආදි

පල්ලවි
ත්වමේව ශරණං ත්වමේව ශරණං කමලෝදර ශ්රීජගන්නාථා ॥ (2)

චරණං 1
වාසුදේව කෘෂ්ණ වාමන නරසිංහ ශ්රී සතීශ සරසිජනේත්රා । (2)
භූසුරවල්ලභ පුරුෂෝත්තම පීත- කෞශේයවසන ජගන්නාථා ॥ (ප..) (1.5)

චරණං 2
බලභද්රානුජ පරමපුරුෂ දුග්ධ ජලධිවිහාර කුංජරවරද । (2)
සුලභ සුභද්රා සුමුඛ සුරේශ්වර කලිදෝෂහරණ ජගන්නාථා ॥ (ප..) (1.5)

චරණං 3
වටපත්රශයන භුවනපාලන ජංතු- ඝටකාරකරණ ශෘංගාරාධිපා । (2)
පටුතර නිත්යවෛභවරාය තිරුවේංකටගිරිනිලය ජගන්නාථා ॥ (ප..) (1.5)